‘My father ________ hard every day.’ (මගේ පියා සෑම දිනකම මහන්සි වී වැඩ කරයි) යන වාක්‍යයේ හිස්තැනට ගැලපෙන නිවැරදි ක්‍රියා පදයේ (Verb) ස්වරූපය කුමක්ද?
A. workes
B. work
C. working
D.works
‘She ________ breakfast at 7:30 AM.’ යන වාක්‍යයේ හිස්තැනට ගැලපෙන නිවැරදි වචනය කුමක්ද?
A. has
B. haves
C. have
D. having
‘Nimal ________ go to school by bus.’ යන වාක්‍යයට ගැලපෙන නිවැරදි නිෂේධ (Negative) වචනය කුමක්ද?
A. isn’t
B. not
C. don’t
D. doesn’t
‘ඇය කෝපි වලට කැමති නැත.’ යන්න නිවැරදිව ඉංග්‍රීසියෙන් පවසන්නේ කෙසේද?
A. She doesn’t like coffee.
B. She don’t like coffee.
C. She not likes coffee.
D. She doesn’t likes coffee.
‘________ your brother play cricket?’ (ඔයාගේ සහෝදරයා ක්‍රිකට් සෙල්ලම් කරනවාද?) මෙම ප්රශ්නය ආරම්භ කිරීමට යෙදිය යුතු නිවැරදි වචනය කුමක්ද?
A. Are
B. Does
C. Is
D. Do
‘ඇය ඉංග්‍රීසි කතා කරනවාද?’ යන්න ඇසීමට නිවැරදි ඉංග්‍රීසි ප්රශ්නය කුමක්ද?
A. Does she speak English?
B. Is she speak English?
C. Does she speaks English?
D. Do she speak English?
‘They are ________ in the pool right now.’ මෙහි ‘swim’ ක්‍රියා පදය නිවැරදිව Present Continuous ආකාරයෙන් හිස්තැනට යෙදිය යුත්තේ කෙසේද?
A. swiming
B. swims
C. swimminges
D. swimming
‘අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිමු.’ යන්න නිවැරදිව Present Continuous Tense එකෙන් පවසන්නේ කෙසේද?
A. We am learning English now.
B. We are learning English now.
C. We learning English now.
D. We is learning English now.
‘I don’t drink ________ water.’ (මම ගොඩක් වතුර බොන්නේ නැහැ) යන වාක්‍යයේ හිස්තැනට ගැලපෙන නිවැරදි Quantifier එක කුමක්ද?
A. much
B.any
C.some
D.many
‘Do you have ________ questions?’ (ඔයාට මොනවා හරි ප්‍රශ්න තිබෙනවාද?) මෙම ප්රශ්නයේ හිස්තැනට වඩාත්ම ගැලපෙන Quantifier එක කුමක්ද?
A.many
B.some
C. any
D. much
Discussion about this post
No posts




