ඔබ NVQ (Level 3, 4, 5) හදාරන සිසුවෙක්ද? නැතහොත් වෘත්තීය පුහුණුව අවසන් කර රැකියාවකට පිවිසීමට සූදානම් වන අයෙක්ද?
වර්තමාන රැකියා වෙළඳපොළ තුළ ඔබේ කාර්මික හෝ වෘත්තීය හැකියාව වගේම ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව (English Communication Skills) ඉතාමත් වැදගත් වේ. රැකියා ස්ථානයේදී උපදෙස් තේරුම් ගැනීමට, මෙවලම් භාවිතයට, ඉහළ නිලධාරීන් හා පාරිභෝගිකයින් සමඟ කතා කිරීමට මෙන්ම සාර්ථක Job Interview එකකට මුහුණ දීමට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වේ.
මේ බ්ලොග් පොස්ට් එක දිනපතා update වෙනවා. Bookmark එකක් දාලා තියා ගන්න.
මෙම ප්‍රායෝගික ඉංග්‍රීසි ලිපි මාලාව සකස් කර ඇත්තේ ඕනෑම වෘත්තීය ක්ෂේත්රයක NVQ සිසුන්ට මුල සිට සරලව සහ ප්‍රායෝගිකව ඉංග්‍රීසි ප්‍රගුණ කිරීම සඳහායි.



















